Monday, November 13, 2017

Kawurunda Huru Kale (Kalpayak Hari Oben) - Lanka Nadimal ft. Fathima Ramzina (Lyrics/Lyric Video)


🎵 Song title - Kawurunda Huru Kale

🎙Artist - Lanka Nadimal ft. Fathima Ramzina
🎶Music - Sandaruwan Jayasinghe
✍Lyrics - Sajith V Chathuranga


කල්පයක් හරි ඔබෙන් ඈත්ව මම ඉන්නම්
ආයෙමත් මට ඔබේ ආදරේ ලැබෙනවානම්
කල්පයක් හරි ඔබෙන් ඈත්ව මම ඉන්නම්
ආයෙමත් මට ඔබේ ආදරේ ලැබෙනවානම්
පියවරක් ඔබෙන් ඈත්ව මට කිසිදා
ඉන්න බෑ දුකින් වේදනා සඟවා
ඉන්නට මේ හදවතේ
කවුරුන්දෝ හුරු කලේ

කෙටි කාලෙකින් මාගේ හිත වටලලා
අදුනන්නේ නෑ වාගේ ඔබ ඉන්නේපා
කෙටි කාලෙකින් මාගේ හිත වටලලා
අදුනන්නේ නෑ වාගේ ඔබ ඉන්නේපා
නෙතු මගේ පියවිලා මියැදිලා යන තුරා
යන්නේ නෑ මා ඔබෙන් පිටවෙලා
ඉන්නට මේ හදවතේ
කවුරුන්දෝ හුරු කලේ

මැව් හීනයක් වගේ ඔබ හිමිවෙලා
මුලු ජිවිතේ මගේ කලඑළි උනා
මැව් හීනයක් වගේ ඔබ හිමිවෙලා
මුලු ජිවිතේ මගේ කලඑළි උනා
පෙර බවේ ඔබේ වෙලා ඉන්නැති මා සදා
ඒ පුරුද්දෙන් යලිත් හමුවුනා
ඉන්නට මේ හදවතේ
කවුරුන්දෝ හුරු කලේ

කල්පයක් හරි ඔබෙන් ඈත්ව මම ඉන්නම්
ආයෙමත් මට ඔබේ ආදරේ ලැබෙනවානම්
කල්පයක් හරි ඔබෙන් ඈත්ව මම ඉන්නම්
ආයෙමත් මට ඔබේ ආදරේ ලැබෙනවානම්
පියවරක් ඔබෙන් ඈත්ව මට කිසිදා
ඉන්න බෑ දුකින් වේදනා සඟවා
ඉන්නට මේ හදවතේ
කවුරුන්දෝ හුරු කලේ
ඉන්නට මේ හදවතේ

Be with us for more sinhala song lyrics/lyric videos 😍


PS. this video was created for my old channel "The Best Sri Lankan" so don't be confused with intro 😉



Thank you for watching ❤

No comments:

Post a Comment